mediahumanrights.lk
Local News News

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

දකුණු මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ යාත‍්‍රාවක තිබී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන ඇත.

එහි ගමන් ගත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක්ද අත්අඩංුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත්තේ බුද්ධි තොරතුරක් මත රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව දකුණු මුහුදු ප‍්‍රදේශයේ කළ මෙහෙයුමකිනි.

Related posts

ඉරණවිලටත් කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර රෝහලක්

Shiran Viraj

සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකා

Shiran Viraj

ඉරාජ්ගේ නිවසටත් පහර දේ..

Shiran Viraj