mediahumanrights.lk
News Political

සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

අද ආණ්ඩුවට අද බලය ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද පැවසූ ඔහු රටේ ජනතාව මේ වන විටත් තමන් විකල්ප නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගෙන අවසන් බවද සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj

අරක්කු දුම්වැටි මිල ඉහලට.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

ටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්

Shiran Viraj