25 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

හෝටලයක ගෑස් පිපිරුමක්…

අහංගම ප‍්‍රදේශයේ හෝටලයක ගෑස් පිපිරුමක් සිදු ව තිබේ.

මෙම හෝටලයේ මුලුතැන්ගෙයට පිටතින් ගෑස් සිලින්ඩරය ස්ථානගත කර තිබූ අතර එය මුළුතැන්ගෙට සවිකර තිබූ බටය මෙසේ පුපුරා ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් දේපොළ ජීවිත හානි කිසිවක් සිදු වී නැත.

ඊයේ දිනයේ කෑගල්ල හ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවාස දෙකද ගෑස් කාන්දුවකින් පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වේ.

Related posts

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj
Translate »