mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගෑස් මිල යලි ඉහලට..?

ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය.

එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.

මේ වන විට මෙරට වෙලදපල තුල ලාෆ් හා ලිත්‍රො ගෑස් හිගයක්ද නිර්මාණය වී තිබේ.

Related posts

ඩොලර්වලට නිවාස විකුණයි…

Shiran Viraj

අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

Shiran Viraj

රහස්‍යභාවය ආරක්ෂා කිරීම..මූල්‍ය භාවිතය ගැන පරීක්ෂණ – විභාග ලොක්කාව හදිසියේ මාරු කළ හේතුව මෙන්න

Shiran Viraj
Translate »