mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගෑස් මිල යලි ඉහලට..?

ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම සදහන් කලේය.

එම සමාගම විසින් මීට පෙර ආසන්න අවස්ථා දෙකකදීම ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී.

මේ වන විට මෙරට වෙලදපල තුල ලාෆ් හා ලිත්‍රො ගෑස් හිගයක්ද නිර්මාණය වී තිබේ.

Related posts

වාහන හිමියන්ට පොලිසියෙන් දැනුම් දීමක්…

Shiran Viraj

මංගලගේ යෝජනාවට එරෙහිව තරුණයෙක් රැජිණ හෝටලය අසළ උපවාසයක

Shiran Viraj

කොටස් වෙළඳපොළ පහළට

Shiran Viraj
Translate »