mediahumanrights.lk
Local News News

ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද’ යනුවෙනි.

කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට අවශ්‍ය ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් මෑතක දී මෙරට තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු පවා ක්‍රියාත්මක වෙයි.

Related posts

ආගමික ස්ථානවල කටයුතු සඳහා අවසර – ඉස්ලාම් දේවස්ථානවල සිකුරාදා දේවමෙහෙයන් නැවත දැනුම්දෙන තුරු තහනම්

Shiran Viraj

“වැදගත් 225 නෙවෙයි, මහජනතාවගේ ආරක්ෂාවයි” 225ට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි කියු බුද්ධික පතිරණගේ ඉල්ලීමට ඇමති චමල්ගෙන් සැර පිළිතුරක්

Shiran Viraj

ආහාර වේලට පෝෂණීය වෙනසක්

Shiran Viraj