mediahumanrights.lk
NewsPolitical

වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

රටට ජනතාවට එරෙහිව පාර්ලිමේන්තුවේ යම් යම් කටයුතු සිද්ධ වෙද්දී පාර්ලිමේන්තුව තුළ ඊට විරුද්ධව යමක් සිද්ධ නොවෙන නිසා මහජන උද්ඝෝෂණ විරෝධතා අත්‍යවශ්‍ය සේවාවක් කළ යුතු තත්ත්වයකට පැමිණ ඇතැයිද ඒ මහතා පැවසීය.

එ් මහතා මේ බව කියා සිටියේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

කොරෝනා යයි සැක 5000ක් පසුපස බුද්ධි අංශ..- හමුදාපති කියයි..

Shiran Viraj

"ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ නෙවෙයි" -ගීතාගේ ඇත්තම දුව මෙන්න

Shiran Viraj

විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..

Shiran Viraj
Translate »