2026-09-07
mediahumanrights.lk
International NewsNews

හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

හයිටි රාජ්‍යයට ඇති වූ රික්ටර් පරිමාණ ඒකක 7.2 ක ප‍්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් පුද්ගලයින් 304 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

තවත් පුද්ගලයන් 1800ක් පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මේ හේතුවෙන් රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

භූ කම්පනය බල පෑ ප‍්‍රදේශයේ රෝහල් පිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දේපල විශාල ප‍්‍රමාණයකටද අලාභ හානි සිදුව ඇත.

Related posts

රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්

Shiran Viraj

විග්නේෂ්වරන්ට පක්ෂව යාපනයේ අදත් හර්තාල්!

Shiran Viraj

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

Shiran Viraj
Translate »