29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
NewsPolitical

රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..

රාත්‍රියේ කාලෙදි ඇඳිරි නීතිය පනවන ලද්දේ එම කාලසීමාවේදී විනෝද වීමට එක්රැස් වන පිරිස් ඉන් වලකා නිවෙස් වල රැඳවීමට බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

රාත්‍රී සාද පවත්වමින් ඇති බවත් ඒ තුළින් වෛරසය දිගින් දිගටම පැතිරී ගොස් ඇති බවත් වාර්තා වී ඇති බවද පැවසූ ඔහු රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට එය හේතුවක් වූ බවද පැවසීය.

ඊයේ රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි දිනපතා රාත‍්‍රි 10.00 සිට පෙරවරු 04.00 දක්වා ඇදිරි නීතිය පනවා ඇත්තේ කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සදහාය.

Related posts

සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයි

Shiran Viraj

බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…

Shiran Viraj

" කුඩා දරුවන්ට , මහල්ලන්ට , කාන්තාවන්ට ලේ එන තුරු පොලීසියෙන් පහර දෙයි " මානව හිමිකම් සංවිධාන නිදිද ? නිදහස වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ ජනතාවට ලොවම බලා සිටියදි ස්පාඤ්ඤ රජය අමානුෂික ලෙස පහර දුන් හැටි .!

Shiran Viraj
Translate »