mediahumanrights.lk
Local News News

මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…

විශාල නිලධාරීන් පිරිසක් විසින් තම නිවස අද අළුයම පරීක්ෂාවට ලක් කළ බව අන්තර්ජාල පුවත් අඩවියක මාධ්‍යවේදිනියක වන තුෂාරා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහකත් තබමින් ඇය මේ බව පවසයි.

Related posts

තායිලන්තයේ 'රොජානා' මිල්ලනියට එයි

Shiran Viraj

තැපැල් සේවය රෑ සිට නෑ

Shiran Viraj

වැසි අඩු වුනත් නැවතිල්ලක් නැහැ

Shiran Viraj