28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

ලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..

රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් පසුගිය දින කිහිපයේ දී ඉහළ ගොස් තිබුණද නව කොරෝනා රැල්ලක් මතුව ඇතැයි නිශ්චිත වශයෙන් තොරතුරු ඉදිරිපත් කල නොහැකි බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

පසුගිය සතියේ දී දිනකට ආසාදිතයන් 2000-2500ක් අතර සංඛ්‍යාවක් වාර්තා වෙමින් ඇතැයි ද ඇය පැවසීය.

ආසන්න කාලය තුළ ගෝලීයවත් දකුණු ආසියානු කලාපයේත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ඇති බවත් ඒ හා සමාන්තරව ශ්‍රී ලංකාවේ ද රෝගීන් ඉහළ ගොස් ඇති බවත් ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුව සාර්ථක එන්නත්කරන සහ නිරෝධායන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාම මත මහා රැලි ඇතිවීම වළක්වා ගත හැකි වනු ඇතැයි ද ඇය පැවසුවාය.

පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිනිය මේ බව කියා සිටියාය.

Related posts

මීතොටමුල්ල ජනයා යළි අනාථයි

Shiran Viraj

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

Shiran Viraj

සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයි

Shiran Viraj