mediahumanrights.lk
News Political

රාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..

රාත්‍රියේ කාලෙදි ඇඳිරි නීතිය පනවන ලද්දේ එම කාලසීමාවේදී විනෝද වීමට එක්රැස් වන පිරිස් ඉන් වලකා නිවෙස් වල රැඳවීමට බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

රාත්‍රී සාද පවත්වමින් ඇති බවත් ඒ තුළින් වෛරසය දිගින් දිගටම පැතිරී ගොස් ඇති බවත් වාර්තා වී ඇති බවද පැවසූ ඔහු රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට එය හේතුවක් වූ බවද පැවසීය.

ඊයේ රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි දිනපතා රාත‍්‍රි 10.00 සිට පෙරවරු 04.00 දක්වා ඇදිරි නීතිය පනවා ඇත්තේ කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සදහාය.

Related posts

දරුවන් දින හතරක් හාමතේ කියා සහල් කිලෝ දෙකක් සමපෝෂ පැකට්ටුවක් සොරකම් කල අයෙක් අත්අඩංගුවට…

Shiran Viraj

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

Shiran Viraj

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..

Shiran Viraj