31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

රජවාසලේ කුමාරයෙක් විසින් කුනුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම පුද්ගලයා රැකියාවද අතහැර ගොස් ඇතැයිද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරයි

Shiran Viraj

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Shiran Viraj

බුකියේ හුවමාරු වන කොළඹ සුපිරි හොටලයේ මාළු පාන්, රෝල්ස්වලට ආපු 3900 බිල ගැන කතා කරපු අයටයි මේ

Shiran Viraj
Translate »