28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කලේය.

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබේ.

එසේ කැඳවීම් ලැබී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ටයි.

ඔවුන්ට ලැබෙන අමාත්‍යධුර හෝ ඇමති සංශෝධන වන්නේ කෙසේද යන්න පිලිබදව තොරතුරු වාර්තා නොවෙයි.

Related posts

DLB හා NLB ගත්තේ දූෂණ නවත්වන්න

Shiran Viraj

කළු දිලීර රෝගය බෝවන අයුරු මෙන්න.. මරණ අනුපාතය 70% තරම් ඉහලයි..

Shiran Viraj

අනියම් සැමියා හා එක්ව සැමියා මරා අනියම් සැමියාට සැමියාගේ පෙනුම ගන්න සැත්කමක් කළ නරුම බිරිඳට වුණු දේ – Photos

Shiran Viraj