mediahumanrights.lk
Local News News

ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

නිරෝධායන ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කිරිමත් සමග හැටන්, නුවරඑලිය සහ වතුකරයේ ප්‍රධාන නගර වලට (20) දින පාරිභෝගික  පිරිසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල් වලට මෙන්ම මහජන වෙදලපොලේද විශාල පාරිභෝගික සංඛ්‍යාවක් රැදි සිටි අතර , ඉන්ධන ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හල් අසල විශාල පිරිසක්  රැදි සිටින අයුරු දක්නට ලැබුණි.

මත්පැන් අලෙවිසැල් අසල මත්පැන් මිල දි ගැනිමට විශාල ජනතාවක් පැමිණ සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

සුසන්තිකාට හිටපු ජනපතිගෙන් අවවාද

Shiran Viraj

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

Shiran Viraj

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Shiran Viraj