mediahumanrights.lk
NewsPolitical

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

මෑතකදී ජනාධිපති පොදු සමාව යටතේ මරණ දණ්ඩනයෙන් නිදහස ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා නැවතත් දේශපාලනයට පිවිසෙනු ඇති බව සති අන්ත ‘මවුරට’ පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔහු ඉදිරි පළාත් සභා මැතිවරණයේදී යලි දේශපාලනය ආරම්භ කරනු ඇතැයිද පවසන එම වාර්තාව බස්නාහිර පලාත් මහ ඇමති අපේක්‍ෂක ලෙස ඔහු තරග වදිනු ඇතැයිද කියා සිටී.

Related posts

මාළු මිල ඉහලට…

Shiran Viraj

තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

Shiran Viraj

අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයි

Shiran Viraj
Translate »