31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..

තවත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් අද පෙරවරු 6.00 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වීම හේතුවෙන් පැතිර යාම පාලනය සඳහා මෙම පියවර ගත් බවයි.

එසේ හුදකලා කර ඇති ග්‍රාම සේවා වසම් මෙසේය.

  • කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර
  • ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම

Related posts

වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

Shiran Viraj

ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

Shiran Viraj

ගාස්තු වැඩිවීම ලංගමටත් අදාලයි

Shiran Viraj
Translate »