mediahumanrights.lk
Local NewsNews

වාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…

වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ ඊට සම්බන්ධ කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කරන නමුත් අනතුර සමග මෙහි සම්බන්ධයක් තමන් නොදන්නා බව ද ඔහු පැවසීය.

මුහුදේ සිදුවන දේ සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවද ඇමතිවරයා කියා සිටියි.

Related posts

ජනපති අනුරගේ ආරක්ෂාව මහින්දටත් වඩා වැඩියි: SLPP මහලේකම්ගෙන් චෝදනා රැසක්

Shiran Viraj

රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..

Shiran Viraj

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj
Translate »