mediahumanrights.lk
Local News News

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් හික්කඩුව ප්‍රදේශයේ දී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සිටියදීය.

Related posts

ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ අපේ උවමනාවටයි..- ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිනි

Shiran Viraj

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

Shiran Viraj

විමල්ගේ නඩුවේ නීති උපදෙස් කඩිනම් කරන්නැයි අධිකරණයෙන් සිහි කැඳවීමක්

Shiran Viraj