26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

ේ වනවිට ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇති කොරෝනා වසංගතයෙන් පීඩා විඳින මෙරට ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයෙන් විසින් පරිත්‍යාග කළ වෛද්‍යාධාර තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් අද (04) දින‌ මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී පිළිගනු ලැබීය. එම වෛද්‍යධාර තොගය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලී මහතා විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන් වෙත ‌ පිළිගැන්වීම මෙහිදී සිදුවිය. මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය. – media unit

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය

Shiran Viraj

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් නැවත QR ක්‍රමවේදය හඳුන්වා දීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් පවසයි

Shiran Viraj

එකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ ෆ්ලෑෂ් බැක් රොෂාන්

Shiran Viraj
Translate »