28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

සයිනොෆාම් ඊයේ පමණක් 71,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..

ඊයේ (මැයි 11) දින තුල පමණක් පමණක් චීන සයිනොෆාර්ම් එන්නත් 50493 දෙනකුට ලබා දී ඇති බවත් මේ වන විට ශ්‍රී ලාංකිකයන් 71203 දෙනකුට චීන සයිනොෆාර්ම් එන්නත ලබා දී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ වන තෙක් එන්නතේ කිසිදු සැලකිය යුතු අතුරු ඵලයක් වාර්තා වී නැති බවද හෙතෙම පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක තුනේ තෝරා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ තුල අද දිනයේත් එන්නත්කරන වැඩ පිළිවෙල දියත් වේ.

Related posts

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ 32,000 ක වන්දි ගෙවා අවසන්

Shiran Viraj

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

Shiran Viraj

ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..

Shiran Viraj
Translate »