mediahumanrights.lk
Local NewsNews

පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක හෙවත් තාරක විජේසේකර පොලීසිය සමග සිදු වූ ගැටුමකදී වෙඩි වැදී මිය ගොස් තිබේ.

අද අළුයම් කාලයේ මීරිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සැකකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

ගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Shiran Viraj

කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

Shiran Viraj

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Shiran Viraj
Translate »