mediahumanrights.lk
Local NewsNews

පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රීයේ සිට මෙම සංචරණ සීමා ක‍්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනය අනුව දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීම ද ඉදිරියේදී සලකා බලා බව ඔහු කියා සිටියේය.

සංචරණ සීමා පැන වුව ද අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ ස්වරණවාහිනියේ පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ සංචරණ සීමා පැනවීමේ දී ඒවා අවසන් වන දිනයද දැනට ජනතාවට දැනුම් දිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන උපරිම දිනය මැයි 31 වනදා දක්වා පමණක් නිවේදනය කර ඇත්තේ ඒ අනුව බවය.

Related posts

රාජිත මීගමුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රදවයි..

Shiran Viraj

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

Shiran Viraj

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

Shiran Viraj
Translate »