2026-08-20
mediahumanrights.lk
Local NewsNews

තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

කොරෝනා ආසාදිතයන් ට වැඩිම පිරිසක් මිය ගිය දෙන බවට ඊයේ දිනය පත්වී තිබේ.

ආසාදිතයන් 26 දෙනෙකුගේ මරණ ඊයේ දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින මිය ගිය පිරිස අතර 03 මසක් වයසැති බිලිදියක්ද වෙයි.

ඒ අනුව මෙරට මිය ගිය සංඛ්‍යාව 827 දක්වා ඉහළ යයි.

Related posts

බක්පුර පසලොස්වක පොහොය දිනය අද

Shiran Viraj

ළඟ තිබෙන මුදල් නෝට්ටු වහාම පරීක්ෂා කරන්න! නැතිනම් අලුත් අවුරුද්දේ පාඩු විඳින්න වෙයි! මහ බැංකුව කියයි

Shiran Viraj

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Shiran Viraj
Translate »