mediahumanrights.lk
Local NewsNews

අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..

රෝග ලක්‍ෂණ නොමැති කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා ඉදිකරන ලද අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් රදවා සිටින පිරිසක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම තාවකාලික ඉදිකිරමේ වහලයේ බොහෝ තැන් වලින් වැසි වතුර ඇද හැලෙන ආකාරයයි.

ආසාදිතයන් කම ඇදන් නොතෙමෙන තැන් කරා ඔසවා ගෙන යන අයුරු වීඩියෝවේ දක්නට ලැබේ.

Related posts

මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්ත

Shiran Viraj

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Shiran Viraj

ගුවන් කාර්ය මණ්ඩලය ගැන රටට පැහැදිළි කරදෙයි

Shiran Viraj
Translate »