2026-09-07
mediahumanrights.lk
Local NewsNews

තවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..

වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාර දී තිබේ.

නීතීඥවරයෙකු මාර්ගයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ අත්සන් ලබාගෙන විපක්ෂ නායක වරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපතිවරයා වෙත භාර දීම සදහායි.

රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා විපක්ෂ නායකයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත් වී තිබිනි.

එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලෙසයි.

Related posts

බස් රථයක් අනතුරට ලක්වීමෙන් 36ක් රෝහලේ

Shiran Viraj

පිටකොටුවේ වෙළඳසලක ගින්නක් (PHOTOS)

Shiran Viraj

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

Shiran Viraj
Translate »