2026-08-11
mediahumanrights.lk
Local NewsNews

එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

එංගලන්ත B117 කොරෝනා ප‍්‍රභේදය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වී ඇතැයි ආචාර්ය චන්දනමලී පුංචිහේවා මහත්මිය සඳහන් කරයි.

දැනටමත් මෙම ප්‍රභේදය අවිස්සාවේල්ල, කුලියාපිටිය, වාද්දූව, රත්මලාන, පොල්ගස්සොවිට ආදී ප්‍රදේශවලින් වාර්තා වී තිබුණද රටේ සෙසු ප‍්‍රදේශයන්හිද මෙම ප්‍රභේදය ව්‍යාප්ත වන්නට ඇතැයි ඇය කියා සිටියි.

එය ඉතාම අවදානම් තත්ත්වයක් බවත් සඳහන් කරන ඇය පෙන්වා දෙන්නේ මෙම ප්‍රභේදය පැතිරීම ඉතාම සීග්‍ර බවත් එසේ වුවොත් මීටත් වඩා දරුණු ප්‍රභේද ඇති විය හැකි බවත්ය.

Related posts

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Shiran Viraj

පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවට

Shiran Viraj

ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කිරීම රජයේ අරමුණයි

Shiran Viraj
Translate »