27.8 C
Colombo
2026-09-20
mediahumanrights.lk
Local NewsNews

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ.

මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත.

ඔහුගේ ආශ්‍රිතයන් ලෙස ගුරුවරුන් හා සිසුන් 70ක පමණ පිරිසක් හඳුනාගෙන තිබේ.

ආශ්‍රිතයන් සියලු දෙනාම කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

ඔහු විදුහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි අයෙකි.

lankacnews

Related posts

උදරාබාදයකට රෝහල්ගත කෙරුණු දැරියක් දරුවෙකු ප‍්‍රසූත කරයි

Shiran Viraj

සංහිදියාව පදනම් වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණයට ජපානයෙන් ශී‍්‍ර ලංකාවට සහාය

Shiran Viraj

මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..

Shiran Viraj
Translate »