mediahumanrights.lk
Local NewsNews

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ මෙම පොල්තෙල් බවුසරයේ රියදුරු සහ ගබඩා භාරකරු සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

Related posts

රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

Shiran Viraj

නාමල් පක්ෂය මාරු කරයි

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..

Shiran Viraj
Translate »