2026-08-14
mediahumanrights.lk
NewsPolitical

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

 සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදන්නේ යැයි පවසමින් බලයට පත් වූ වත්මන් රජය අද වන විට රට විශාලා මහනුවරක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

රජයේ කිසි සැලසුමක් නැති තත්ත්වය හේතුවෙන් රටේ ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇතැයිද ඒ මහතා කියා සිටියි.

අද රට ගමන් කරමින් ඇත්තේ විශාල මහනුවරක් සේ බවත් එක් පැත්තකින් වසංගතයක් තවත් පැත්තකින් ආර්ථික අර්බුදයන් හේතුවෙන් ජනතාවට කන්න බොන්න විදිහක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

Related posts

බස් රථවල බැටරි ගලවන ජාවාරමක්…

Shiran Viraj

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Shiran Viraj

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

Shiran Viraj
Translate »