28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ලේකම්වරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

මෙම පහරදීම සිදුකර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඔවුන් දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් පසුය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සඳහන් කරන්නේ හිටපු මන්ත්‍රීවරයා තමන්ට පොලිසිය තුළදී පහර දුන් බවයි.

මෙම දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමක් ගැන අලුත්ගම පොලිසියට පැමිණිලි කිරීමට යාමේදී එහි දී මෙම පහරදීම සිදුවී ඇත.

Related posts

කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

Shiran Viraj

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Shiran Viraj

ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියි

Shiran Viraj
Translate »