mediahumanrights.lk
Local NewsNews

කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ.

එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත යන ප්‍රදේශයි.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාත්විත මධ්‍යස්ථානය පවසන්නේ අද අළුයම 5 සිට හුදෙකලා කර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් මුදාහරින දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

Related posts

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

Shiran Viraj

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj

යහපාලන රජය සමයේ මෙරට විදුලි බලාගාර ඉදිනොකිරීමෙන් කෝටි 8500ක පාඩුවක්

Shiran Viraj
Translate »