mediahumanrights.lk
NewsSportsSports News

මුරලි සතුව තිබූ වාර්තාවක් අශ්වින් සතු කරගනී

සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දී ඉන්දීය දඟ පන්දු යවන ක‍්‍ර‍්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ටෙස්ට් තරගවලදී වැඩිම වාර ගණනක් වමත් පිතිකරුවන් දවා ගනිමින්. 

මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කීවේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි දග පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්. 

රවීචන්ද්‍රන් අශ්වින් මේ වන විට ටෙස්ට් තරගවලදී වමත් පිතිකරුවන් අවස්ථා 192 කදී දවාගෙන තිබෙනවා. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් තරගවලදී වමත් පිතිකරුවන් දවාගත් අවස්ථා ගණන 191 ක්. කෙසේ වෙතත්, ටෙස්ට් කඩුලූ 800ක් දවා ගනිමින් තවමත් ලොව වැඩිම ටෙස්ට් කඩුලූලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ මුත්තයියා මුරලිදරන්.

Related posts

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

Shiran Viraj

ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..

Shiran Viraj

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

Shiran Viraj
Translate »