31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
NewsPolitical

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී රෝහල් ගත කර සිටි බවයි.

2015 වසරේ යහපාලන රජය සමයේ ඔහු ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

nethnews

Related posts

පේන්න කළ සැත්කම් නිසා නොපෙනී ගිය රෝගින් රෝහලට එරෙහි වෙයි

Shiran Viraj

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Shiran Viraj

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Shiran Viraj
Translate »