mediahumanrights.lk
Local NewsNews

කල්මුණේ ලොක්ඩවුන්…

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ.

පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත් ප්‍රදේශ මෙසේ හුදකලා කිරීමට ලක් කර ඇති බවයි.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Related posts

සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්

Shiran Viraj

සිරියානු ඩ්‍රෝන යානයක් අමෙරිකාව බිම හෙළයි

Shiran Viraj

රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපිය

Shiran Viraj
Translate »