24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයි

බේරුවල ප‍්‍රදේශයෙන් පැමිණ රත්නපුර නගරයේ සංචරණයේ යෙදුනු කොරෝනා ආසාදිත වූ මැණික් ව්‍යාපාරිකයකු අහඹූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනාවට ධනාත්මකවී නිසා රත්නපුර නගරයේ මැණික් වෙළඳාම තාවකාලිකව තහනම් කළ කර තිබේ.

රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

නැවත මැණික් ව්‍යාපාර ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙන බවද ඔහු සඳහන් කළේය.

gossiplankanews

Related posts

වසර 12ක්‌ තිස්‌සේ නිදහස්‌ උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්‌

Shiran Viraj

ඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද..?

Shiran Viraj

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?

Shiran Viraj
Translate »