mediahumanrights.lk
International News News

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

යුරෝපා සංගමයේ සියලු රටවල් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර ඇති අතර ඒ යටතේ කලාපීය රටවල් සියල්ලටම ෆයිසර් එන්නත බෙදාහැර ඇති බව එම සංගමයේ සභාපතිනී උර්සුලා වෑන්ඩර් ලෙයින් පවසා තිබේ.

Related posts

සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ- රාජිත

Shiran Viraj

සිම්බාබ්වේ සාර්ථක ආරම්භයක

Shiran Viraj

හමුදා සෙබලෙකුට බිරිඳ පහර දෙයි

Shiran Viraj