mediahumanrights.lk
Local NewsNews

මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..

මුළු රටම මේ වන විට කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

ඒ නිසා සෞඛ්‍ය නීතිවලට අනුගත වී කටයුතු කරන්නැයි ද නිරෝධායන නීති වලට ගරු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශ පමණක් නොව ඕනෑම ප්‍රදේශයක සිටින ජනතාව මෙම තත්ත්වය මත සෞඛ්‍ය අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඔහු අවධාරණය කරයි.

Related posts

ඇමති ලේකම් කෙනෙක් කොළඹ හතේ වරාය අධිකාරියේ සුපිරි නිවසක නීති විරෝධීය පදිංචි වෙලා..

Shiran Viraj

රාජිතට අධි චෝදනා භාර දෙයි

Shiran Viraj

භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

Shiran Viraj
Translate »