30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

මින්පසුව අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි නොවන බවට රජයට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. මහජන පරීක්ෂකවරුන්ට අටලුගම ප්‍රදේශයේදී කෙළ ගැසීම, පහරදීමට තැත් කිරීම නිසා මේ සම්බන්ධයෙන් තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ හරහා එම ප්‍රදේශයේ කෝවිඩ් රෝගීන් සොයාගැනීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගිය හැකි බවද ඒ මහතා කීය. මේ අතර ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ කිසිදු අයකුට අටලුගමට ඇතුළුවීමට හෝ පිටවීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙසය.

Related posts

ශ‍්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලුණු, ගම්මිරිස් දීම නවතයි.. නාස්ති වෙනවාලු..

Shiran Viraj

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Shiran Viraj