27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

කොවිඩ් ආසාදිතයින් 241ක්

අද (17) දින තවත් කොවිඩ් ආසාදිතයින් 241ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 398ක් වාර්තා වී තිබේ.

මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,568ක් ලෙස දැක්වේ.

Ada Derana News

Related posts

රටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..

Shiran Viraj

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

Shiran Viraj

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

Shiran Viraj
Translate »