mediahumanrights.lk
Local News News

සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දින‌ට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින දෙක තුළ පවසන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්ය.

පවතින තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් ඔහු සදහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, යම් හෙයකින් නියමිත දිනට විභාගය පැවැත්වීමට නොහැකි වුවහොත් යළි විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව අවම වශයෙන් සති 6කට පෙර සිසුන් දැනුම්වත් කරන බවයි.

siyatha news

Related posts

සිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයි

Shiran Viraj

වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

Shiran Viraj

පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…

Shiran Viraj