mediahumanrights.lk
Local NewsNews

නව ආසාදිතයින් 164ක්

අද (02) දිනය තුළ කොවිඩ් නයින්ටීන් නව ආසාදිතයින් 164 දෙනෙක් වාර්තා වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, එම ආසාදිතයින්ගෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති බවය.

අනෙක් කොවිඩ් ආසාදිතයින් 121 දෙනා මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 11,224 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද උදෑසන ආසාදිතයින් 344ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5249ක් විය.

adaderana

Related posts

ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…

Shiran Viraj

විවාහකයා සමග කැමැත්තෙන් එකට හිටිය ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි සිසුවියට අන්තිමට වෙච්ච දේ

Shiran Viraj

අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

Shiran Viraj
Translate »