mediahumanrights.lk
NewsPolitical

දිවුරුම් දී වසරයි.. ජනපති අද ජාතිය අමතයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය ඇමතීමට නියමිතය.

අද රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාතිය ඇමතිම විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දී අදට වසරක් සම්පූර්ණ වෙයි.

අනුරාධපුර රුවන්මැලි මහා සෑයේ දුටුගැමුණු රජුගේ පිළිරුව ඉදිරියේදී ජනාධිපතිතුමා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Related posts

සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයකට සැරසෙයි

Shiran Viraj

රට පුරා විදුලිය බිද වැටේ…

Shiran Viraj

නියෝජ්‍ය ඇමති අලින්ට ආහාර රැගෙන යන්න එයි (PHOTOS)

Shiran Viraj
Translate »