26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත් කර ඇති කී සෙන් හොන්ග්  ඊයේ සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.231 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ඔහු නීරෝධායන සහතිකය රැගෙන පැමිණ තිබූ අතර , තානාපති කාර්යාලය තුළ තවදුරටත් ස්වයං නීරෝධායනයේ නිරත වීමට ද නියමිතය.

ඔහු පිළිගැනීමට සහ රැගෙන යෑමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

Related posts

කොරෝනා තවත් ඉහල නගී..

Shiran Viraj

කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..

Shiran Viraj

රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමති

Shiran Viraj
Translate »