26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ.

මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය, සීමාසහිත ජනතා fertilizer enterprises, සීමාසහිත හිඟුරාන සීනි කර්මාන්ත සමාගම හා දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල ඒ අතර වේ.

එහෙත් එම ආයතන ඈවර කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් රජය රටට දැනුම් දී නොමැත.

lanka lead news

Related posts

බන්ධනාගාරයේදී ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ සැළසුමක් හෙලිවෙයි – සිරගතව සිටි අපරාධකරුවෙකුගෙන් හෙළිදරව්වක්

Shiran Viraj

නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරි

Shiran Viraj

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Shiran Viraj
Translate »