29.5 C
Colombo
2026-10-02
mediahumanrights.lk
Local NewsNews

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇ`දිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාල සීමාව තුළ රථවාහන 40 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

nethnews.lk

Related posts

වසර පුරාම මේ තුන් බිය ගැන සැලකිල්ලෙන් සිටින්න

Shiran Viraj

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

Shiran Viraj

ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ

Shiran Viraj
Translate »