30.8 C
Colombo
2026-10-30
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු අද ඉරිදා දිනයේ ඒ ආසන්න ප‍්‍රදේශයන්හි ජනතාව වැඩි වශයෙන් වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය එක කරමින් සිටිති.

ප්‍රදේශයේ බොහෝ වෙළඳ සැල් වල යම් තරමක තදබදයක් ඇති වී තිබෙන බව ප්‍රදේශයේ වාර්තාකරුවන් කියා සිටිති.

මත්පැන්හල්වලද වෙනදාට වඩා තදබදයක් ඇතිව තිබේ.

මේ වන විට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක් පූර්න වශයෙන් හුදකලා කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Shiran Viraj

කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි.. ඔහු කෝලිගේ ෆොටෝ කොපියයි…- ක‍්‍රිකට් විචාරක වතුරේගම

Shiran Viraj

සයිටම් වෙඩි ඩ්‍රාමා එක පසුපස සිටින අකුරු දෙකේ දේශපාලකයා කවුද?

Shiran Viraj
Translate »