mediahumanrights.lk
Local NewsNews

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු ” GENEXPERT ” නම්වූ PCR යන්ත්‍ර 36 ක් කොවිඩ්-19 මර්ධන වැඩසටහනට අවශ්‍ය PCR පරීක්ෂණ සඳහා යොදා නොගන්නා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

තැනින් තැන පහසුවෙන් ගෙන යා හැකි මෙම යන්ත්‍ර වලින් විනාඩි 15 කදී පරීක්ෂණය කළ හැකි වුවත් මේවා යොදා ගැනීමෙන් තොරව පුද්ගලික අංශයෙන් පරීක්ෂණ කිරිමට කටයුතු කිරීම වරදක් බවද ඒ මහතා පවසයි.

එසේ වුවත් එම යන්ත්‍ර මීට පෙර යම් අධ්‍යක්ෂ වරයෙකුගේ උවමනාව මත කොමිස් සඳහා මිලදීගත් සහ පරීක්ෂණ කට්ටල සඳහා වැඩි මිලක් වැයවන තාක්ෂණයක් නිසා ඒවා යොදා ගැනීමේ ප්‍රශ්ණයක් ඇති බව වෙනත් පාර්ශව පවසති.

lanka lead news

Related posts

මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළට

Shiran Viraj

පළාත් සභා මැතිවරණය කල් දැමීමට දිට්වා කුණාටුව බාධාවක් කර ගැනීම විහිළුවක් – උදය ගම්මන්පිල

Shiran Viraj

ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

Shiran Viraj
Translate »