mediahumanrights.lk
Local News News

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇ`දිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාල සීමාව තුළ රථවාහන 40 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

nethnews.lk

Related posts

අගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියි

Shiran Viraj

පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..

Shiran Viraj

වෛද්‍ය සංගමයේ යෝජනාවට කාලෝගෙන් ප්‍රතිචාර

Shiran Viraj